Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අවශ්‍ය පහසුකම් හා රැමිස් තාක්ෂණ පද්ධතියේ වෙනස්කම් සිදුකරන තෙක් බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN අංකය) අනිවාර්ය කිරීම වසරකින් පමණ කල්දමන ලෙස වෘත්තීය සමිති වශයෙන් රජයෙන් ඉල්ලා සිටින බව දේශීය ආදායම් සේවා සංගමයේ සම ලේකම් එච්.ඒ.එල්. උදයසිරි පවසයි.
බදු අංකය ලබාදීම සඳහා අනුමැතිය ලබාදෙන මට්ටම් දෙක එක් මට්ටමක් දක්වා අඩු කිරීම පහසුවෙන් TIN අංකයක් ලබාදීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැමිස් පද්ධතියේ අවශ්‍ය වෙනස්කම් සිදුකිරීම, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීම සහ අදාළ රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණය ඇති කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය පහසුකම් සැලසීම යන කරුණු ඉටුවිය යුතුව ඇති බවත්, එම කරුණු ඉටුවන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පහසුවෙන් TIN අංකයක් නිකුත් කිරීමේ හැකියාව ඇතිවන බවත්, දේශීය ආදායම් සේවා සංගමයේ සම ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart