Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විධායකයේ කොටසක් බවට කිසිදු තත්ත්වයක් යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට ප්‍රකාශ කළ නොහැකි බව මහාචාර්ය ජී. එල්. පීරිස් අවධාරණය කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිහිටුවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ව්‍යවස්ථාමය ව්‍යුහයේ අනිවාර්ය අංගයක් බවත්, ජනාධිපති වික්‍රමසිංහ අවස්ථා කිහිපයකදී අවධාරණය කර ඇති පරිදි එය රජයේ විධායක ශාඛාවේ කොටසක් නොවන බවත් ඔහු පෙන්වාදෙයි.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ප්‍රධානියා වන්නේ පාර්ලිමේන්තුවේ ඉහළම නිලධාරියා වන කථානායකවරයා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තුවේම කොටසක් නොවේ. නමුත් එය පැහැදිලිවම ව්‍යවස්ථාදායක පද්ධතියේ කොටසක්,” යැයි මහාචාර්ය පීරිස් පවසයි.
පසුගියදා ජනාධිපති වික්‍රමසිංහ විසින් තමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් බාධා කරන බවට කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart