Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැදිහත්ව පිහිටුවීමට සැලසුම් කර ඇති නව සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාට දැක්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගොඩනගන මෙම සන්ධානය පිළිබඳව කිසිදු දේශපාලන පක්ෂයක් විශ්වාසයක් තබා නොමැති බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
“මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය ගැන දැන් බොහෝ දෙනා විශ්වාස කරන්නේ නැහැ. පසුගිය සතියේ නිමල් ලාන්සා පැවැත්වූ රැලිය මම දැක්කා. ඔවුන් හදන්න යන සන්ධානය හරහා ශ්‍රීලනිපය රනිල් වික්‍රමසිංහට සහාය දෙනවා. ඒක බිම් මට්ටමේ ශ්‍රීලනිප ආධාරකරුවන්ට ප්‍රශ්නයක්.” ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart