Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හොර රහසේ විදෙස් ගත වූ බව කියන හෝමාගම මූලස්ථාන පොලිසියේ රාජකාරි කරන පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ පෙරේදා (31) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇත.
මූලික විමර්ශනයක් පැවැත්වීම සඳහා මෙම පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප පුවත්පත’ට පවසා තිබේ.
මෙම පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇත්තේ, නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසිනි.
පොලිස් පරීක්ෂකවරයා රාජකාරියට වාර්තා කිරීමෙන් වැළකී සිට උසස් පොලිස් නිලධාරියකුගෙන් නිසි අවසරයක් ලබා නොගෙන විදෙස් ගත වී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා පවසයි.
පොලිසිය පවසන ආකාරයට මෙම පොලිස් පරීක්ෂකවරයා විදෙස් ගත වී ඇත්තේ පසුගිය ජනවාරි මස 01 වැනිදාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart