Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී දී මිනිස් පරිභෝජනයට නුසුදුසු සුප් වර්ගයක් අනුග්‍රාහකයෙකුට ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෑත කාලීනව පළව ඇති වාර්තා පිළිබඳව එම හෝටලය කරුණු පැහැදිලි කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් කළමනාකාරීත්වය පවසන්නේ, අදාළ සිදුවීම අවන්හලේ පිළිගන්වන ලද සුප් වර්ගයකට සම්බන්ධ නොමැති අතර, ගැටලුව නිර්මාණය වී ඇත්තේ, අමුත්තෙකු ඔවුන්ගේ සුප් සඳහා යෙදූ සුදු ගම්මිරිස් හේතුවෙන් බවයි.
“සිනමන් ලේක්සයිඩ් හෝටලය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHIs) ඔවුන්ගේ විමර්ශනවලදී ඔවුන් සමඟ සක්‍රීයව සහයෝගයෙන් කටයුතු කර ඇත” යනුවෙන් හෝටල් කළමනාකාරිත්වය පවසයි.
තමන් විසින් මිලදී ගන්නා ලද සුදු ගම්මිරිස් තොගය සම්බන්ධයෙන් තමන්ගේම පරීක්ෂණ සිදු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සැළකිලිමත් වීමට හේතුවක් සොයානොගත් බවත් හෝටලය සඳහන් කරයි.
“එදින අමුත්තන් විශාල සංඛ්‍යාවක් පැමිණි අවන්හලෙන් මෙවැනි වෙනත් සිදුවීම් කිසිවක් වාර්තා වී නැත,” යනුවෙන් එම ප්‍රකාශය අවධාරණය කරයි.
එබැවින්, සිනමන් ලේක්සයිඩ් හෝටලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින බවද නිවේදනයේ සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart