52.9%
21%
19.6%
January 31, 2024

ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලබන මස 02 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගය සදහා සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.

ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනකු ඇතුළත් වන අතර ඊට දිමුත් කරුණාරත්න,ඇන්⁣ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ද නම් කර ඇත.

අසිත ප්‍රනාන්දු,විශ්ව ප්‍රනාන්දු,කසුන් රාජිත ද වේගපන්දු යවන්නන් ලෙස එම සංචිතයට නම් කර තිබේ.

එම සම්පූර්ණ සංචිතය පහතින් දැක්වේ.

ධනංජය ද සිල්වා
කුසල් මෙන්ඩිස්
දිමුත් කරණාරත්න
නිශාන් මධුෂ්ක
ඇන්⁣ජලෝ මැතිව්ස්
දිනේෂ් චන්දිමාල්
සධීර සමරවික්‍රම
රමේෂ් මෙන්ඩිස්
අසිත ප්‍රනාන්දු
විශ්ව ප්‍රනාන්දු
කසුන් රාජිත
කමිදු මෙන්ඩිස්
ප්‍රභාත් ජයසුරිය
ලහිරු උදාර
චාමික ගුණසේකර
මිලාන් රත්නායක

52.9%
21%
19.6%