Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුර – ගලෙන්බිඳුණුවැව ප්රදේශයේ ජනතාවගෙන් රුපියල් බිලියන 05කට අධික මුදලක් පිරමීඩ ජාවාරම හරහා වංචා කළ පුද්ගලයකු සහ ඔහ සමග සිටි තවත් කාන්තාවක පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
පිළිමතලාව ප්රදේශයේ නිවසකදී සැකකරු අදාළ කාන්තාව සමග සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
39 හැවිරිදි මෙම පුද්ගලයා ‘ට්රෙඩ්වින්ග් ලිමිටඩ්’ නමින් නීතිවිරෝධී පිරමීඩ මාදිලියේ ආයෝජන සමාගමක් පවත්වාගෙන යමින් ඉහළ ප්රතිලාභ ලබාදෙන බවට පවසා ජනතවගෙන් මුදල් එකතු කර ඇති බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart