Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තුවේ වැඩිම දේශපාලන පක්ෂ සංඛ්‍යාවක් නියෝජනය කරන, මන්ත්‍රීවරුන් වැඩිම සංඛ්‍යාවකගේ එකමුතුවෙන් නව දේශපාලන සන්ධානයක් පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා පැවැසීය.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (27) ජාඇල පැවැති, ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පළකරන නව සන්ධානයේ පළමු ජන රැළියේදීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා සන්ධානයේ නිර්මාතෘවරයා වන අතර, අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා එම සන්ධානයේ මෙහෙයුම් නායකයා වේ.
ඇමැති නලින් ප්‍රනාන්දු, ඇමැති සුසිල් ප්‍රේමජයන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න යන අය මෙම රැළියට එක්වූ සෙසු දේශපාලනඥයෝ අතර වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart