Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ ආරක්ෂකයා වශයෙන් සේවය කරමින් සිටියදී පසුගියදා සිදුවූ මෝටර් රථ අනතුරින් මියගිය පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩිගේ පවුලට රුපියල් ලක්ෂ 15ක් ලබා දීමට පොලිසිය කටයුතු කර ඇත.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙම මුදල් පරිත්‍යාගය සිදුකර ඇත.
මියගිය පොලිස් කොස්තාපල්වරයා සැරයන් නිලයට ද උසස් කර තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවය කළ අනුරාධ ජයකොඩි ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart