Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෑතකදී සම්මත කරන ලද ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත ශ්‍රී ලංකාවට අහිතකර බලපෑම් ඇති කරන බට නිරීක්ෂණය බැවින් ඒ පිළිබඳ කණස්සල්ල පළකරන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි Julie Chung පවසයි.
X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ඇය කියා සිටියේ ප්රකාශනයේ නිදහසට, නවෝත්පාදනයන්ට සහ පෞද්ගලිකත්වයට තර්ජනය කරන බවට සිවිල් සමාජය සහ තාක්ෂණික සමාගම් ඇතුළු ප්‍රධාන පාර්ශ්වකරුවන් ප්‍රකශකර තිබියදී ඔවුන්ගේ වැදගත් අදහස් ඇතුළත් නොකර සම්මත කරන ලද ශ්‍රී ලංකාවේ ඔන්ලයින් ආරක්ෂණ පනත් මගින් ඇති විය හැකි බලපෑම පිළිබඳ එක්සත් ජනපදය සැළකිලිමත් වන බවයි.
ප්රජාතන්ත්රවාදී වටිනාකම් අනතුරේ හෙළීමට අමතරව, නොපැහැදිලි සහ අධික ලෙස සීමා සහිත නීති මගින් ආයෝජනයට සහ ඩිජිටල් ආර්ථිකයක සංවර්ධනයට බාධාවක් විය හැකි බවත් එය ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික වර්ධනය අඩාළ කළ හැකි බවත් ඇය පැවසුවාය.
කිසිම නීතියකින් ශ්‍රී ලාංකිකයන්ගේ හඬ යටපත් නොකළ යුතු බවද ඇය අවධාරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart