Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ පසුගිය ජනවාරි මස 22 වන දින ඓතිහාසික පිම්මක් පනිමින් පැරෂුට් හමුදා භටයකු ලෙස සිය අභීත බව විදහා දැක්වීය.
දෙස් විදෙස් නිලධාරීන් හා සෙබළු කණ්ඩායමක්ද, සමගින් ඔහු එම පිම්ම පනිනු පැරෂුට් ඉතිහාසයට නව පරිඡ්චේදයක් ඒක් කරමිනි.
ඌව කුඩා ඔය කොමාන්ඩෝ පුහුණු පාසලේ පැරෂුට් පුහුණු අංශයේ දී සිදුකළ මෙම පැරෂුට් පැනීම සදහා අවශ්‍ය මුලික ශිල්පයන් ප්‍රගුණ කිරිමෙන් අනතුරුව, උහන ගුවන් හමුදා කඳවුරෙහි පැරෂුට් පතිත කලාපයේදී ඔහු එම පිම්ම සිදුකරන ලද්දේ මාලදිවයින් නිලධාරීන් තිදෙනකු හා සෙබළු 15 දෙනකු, යුද්ධ හමුදා විනයාරක්ෂාධිපති සහ කොමාන්ඩෝ සෙබලු 13 දෙනකු ද සමගිනි.
යුද්ධ හමුදාව තුළ පැරෂුට් පැනීම් කොතෙකුත් සිදුවුවද, මෙම අවස්ථාව සටහන් වනුයේ ඓතිහාසික සිදුවීමක් ලෙසය.
විශේෂයෙන්ම ප්‍රථම වතාවට යුද්ධ හමුදාපතිවරයකු ලෙසද, යුද්ධ හමුදාවේ වයසින් ජ්‍යෙෂ්ඨතම නිලධාරීයා ලෙසද, එම දුෂ්කර පුහුණුවද සාර්ථකව සිදුකර ඔහු මෙම පැරෂුට් පැනීමට එක්වීම ඉතිහාසගත ක්‍රියාවකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart