January 21, 2024

වැලිකඩ බන්ධනාගාර රෝහලේද මේ වනවිට රැඳවියන්ගේ දැඩි තදබදයක් ඇතිවී තිබෙන බව එහි වෛද්‍යවරයෙක් ‘දිවයින පුවත්පත’ට පවසා ඇත.

උණ, හෙම්බිරිස්සාව, කැස්ස, කැසිල්ල ඇතුළු සමේ රෝග ආදිය හැදුනු රැඳවියන්ගෙන් පිරී ඇතැයිද හෙතෙම පවසයි.

මේ අතර වැලිකඩ බන්ධනාගාරයේද පවතින අධික තදබදය හේතුවෙන් රැඳවියන් නිතර රණ්ඩු කරගන්නා බවද එම වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

42.31%
17.27%
32.76%