Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් ලබන මාසයේදී සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තාවන බව ‘ඉරිදා ලංකාදීපය’ වාර්තා කරයි.
එම වාර්තාවට අනුව ඉදිරි මැතිවරණ ඉලක්ක කර මෙම සංශෝධනය කෙරෙන බව ද දැනගන්නට ඇත.
මෙම සංශෝධනයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකට ද ඇමැති ධුර හිමිවීමට නියමිත බව පවසන එම ආරංචි මාර්ග, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇමැති ධුර සඳහා මන්ත්‍රී ලැයිස්තුවක් කලකට පෙර සිට ඉදිරිපත් කර තිබුණත් ඔවුනට ඇමැති ධුර පිරිනැමීමක් මෙතෙක් සිදු නොවූ බව සඳහන් කරයි.
වෙන් වෙන්ව පිහිටා ඇති සමහර ආයතන එක වහලක් යටට ගැනීම ද මෙම වැඩපිළිවෙළේ අරමුණක් බව ඔහු සඳහන් කර ඇත.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය ලැබුණු පසු ජනතාවට යම් සහනයක් ලබාදෙන අතර කැබිනට් මණ්ඩලයේ යම් සංශෝධනයක් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart