Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෝටි හයකට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් සමඟ පුද්ගලයන් තිදෙනකු යාල රක්ෂිතයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගංජා කිලෝ ග්‍රෑම් 1,570ක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.
යුද හමුදා බුද්ධි අංශය ලබාදුන් තොරතුරකට අනුව පොලිසිය සහ යුද හමුදාව එක්ව සිදුකළ වැටළීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව යුද හමුදා මාධ්‍ය ඒකකය පවසයි.
යාල වන රක්ෂිතයේ සුහන්දිරම්ආරු ප්‍රදේශයේ කිලෝ මීටර් 08ක් පමණ දුරින් වු අක්කර 04 ½ක භූමි ප්‍රදේශයක ගංජා වගාව පවත්වාගෙන යමින් මෙම ජාවාරම සිදුකර ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් ගෝනගංආර පොලිසිය විසින් විමර්ශන සිදුකරන බව යුද හමුදා මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart