Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට සිටි මී ගවයන් සංඛ්‍යාව ඉකුත් වසර 45ක (1978 සිට 2023) කාලය තුළ තුන්ලක්ෂ තිස්අටදහස් දෙසීයකින් (338,200) අඩු වී ඇති බව ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත් කොට ඇති වාර්තාවක සඳහන් වේ.
1978 වර්ෂයේ මෙරට මී ගවයන් 8,14,200ක් සිටි අතර 2023 වර්ෂය වනවිට මීගවයන් සංඛ්‍යාව 4,76,000 දක්වා අඩු වී ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ.
කෙසේවුවද මෙම කාලය තුළදී එළ ගවයන් සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ඇති අතර, 78 වර්ෂයේදී එළගවයන් 1,541,300 සිට ඇති අතර, 2023 වර්ෂය වනවිට එළ ගවයන් සංඛ්‍යාව 1,612,714ක් දක්වා වැඩි වී ඇත.
මීගවයන් සංඛ්‍යාව අඩුවුවද 78 වර්ෂයට සාපේක්ෂව කිරි නිෂ්පාදනය වැඩි වී තිබේ.
70 වර්ෂයේ අග භාගය තුළදී මීගවයන් වැඩි වශයෙන් සීසෑම සඳහා යොදාගෙන තිබූ අතර, මේ වනවිට සී සෑම සඳහා මීගවයන් යොදාගැනීම විශාල වශයෙන් අඩු වී ඇත.
එම නිසා 78 වර්ෂයට සාපේක්ෂව මී ගවයන් සංඛ්‍යාව අඩුවී තිබේ.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සතුන්ගේ ගහණය වැඩිකිරීමට වඩා තම දෙපාර්තමේන්තුවේ අරමුණ කිරි නිෂ්පාදනය වැඩිකිරීම බවයි.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart