Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ, ජනතාව භාවිත කරනු ලබන ස්ථාවර හා ජංගම දුරකථන සංඛ්‍යාව ඉකුත් වර්ෂයේ (2023) පළමු මාස හයේ දී පිළිවෙළින් සියයට 19.4කින් හා සියයට 5.3කින් පහත වැටී ඇති බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි.
එමෙන්ම ජංගම අන්තර්ජාල සම්බන්ධතා ඇතුළු අන්තර්ජාල ග්‍රාහකයින් සංඛ්‍යාව 2023 වර්ෂයේ පළමු මාස හයේ දී මිලියන 21.9 දක්වා සියයට 1.0කින් පහත වැටී ඇති බව ද මෙකී වාර්තාවේ සඳහන්ය.
2022 වර්ෂයේ පළමු භාගයේ දී මෙරට පුද්ගලයන් 100කට ජංගම දුරකථන හා වෙනත් දුරකථන 146.9ක් පැවැති අතර 2023 වර්ෂයේ දී මෙම කාලසිමාවේ දී පුද්ගලයින් 100කට ඇති ජංගම හා වෙනත් දුරකථන සංඛ්‍යාව 137 දක්වා සියයට 6.8කින් අඩුවී ඇත.
ජංගම දුරකථන ඇතුළු උපකරණ සඳහා වැට් බදු පැනවීමත් සමග මේ වන විට ජංගම දුරකථනයක මිල රුපියල් 15,000කින් පමණ වැඩි වී ඇති බව ද පාරිභෝගිකයෝ පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart