Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නියමිත කාලය තුළ ජනාධිපතිවරණය පවත්වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක පසුගියදා ගාල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් පැවැසීය.
2019 නොවැම්බර් මාසයේදී තේරී පත්වන ජනාධිපතිවරයාගේ ධුර කාලය 2024 නොවැම්බර් මාසයේදී අවසන් වන බව හෙතෙම සඳහන් කරයි.
නීතියට අනුව වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට මාසයකට පෙර මැතිවරණය පැවැත්විය යුතු බව ද ඔහු පැවැසීය.
ඒ අනුව, නියමිත කාලසීමාව තුළ ජනාධිපතිවරණය පැවැත්වීමේ වගකීම ජාතික මැතිවරණ කොමිසම සතු බවත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයකු එම කාලය තුළ ඉවත් වී, වෙනත් අයකු බලයට පත්වුවද, තේරී පත්වූ ජනාධිපතිවරයකුගේ වසර පහක ධුර කාලය වෙනස් නොවන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart