Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අත්අඩංගුවේ පසුවන එල්ටීටීඊ සාමාජිකයන්ට එරෙහිව නඩු පැවරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ස්විට්සර්ලන්ත තානාපති සිරි වෝල්ට්ට පැහැදිලි කර ඇත.
ස්විට්සර්ලන්ත තානාපතිවරිය සහ අධිකරණ ඇමැතිවරයා පසුගියදා හමුවූ අවස්ථාවේදී මෙම ගැටලුව පිළිබඳව සාකච්ඡාවට ගෙන ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට අත්අඩංගුවේ සිටින්නේ එල්ටීටීඊ සාමාජිකයන් කිහිපදෙනෙකු පමණක් බව ඇමැතිවරයා පවසා තිබේ.
එල්ටීටීඊ ත්‍රස්තවාදය වසර ගණනාවක් පුරා දැවැන්ත මරණ සහ විනාශයක් සිදු කළ ආකාරය පිළිබඳව ඔහු තානාපතිවරියට ප්‍රකාශ කළ බව අමාත්‍යාංශය පවසයි.
ඇමැතිවරිය සහ දූත පිරිස විසින් මෑතකදී සම්මත කරන ලද ONUR (ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාලය) පනත් කෙටුම්පත සහ සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව පිහිටුවීමට යෝජිත කරුණු පිළිබඳව ද එහිදී සාකච්ඡා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart