Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ වසරේදී ශ්‍රී ලංකාවේ අඹ අස්වැන්නේ වාර්තාගත වර්ධනයක් පෙන්නුම් කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
දෙපාර්තමේන්තුව දක්වන ආකාරයට, 2023 දී ඇති වූ දීර්ඝ වියළි කාලගුණය සහ පසුව ඇති වූ වැසි සහිත කාලගුණය අඹ අස්වැන්න ඉහළ යෑමට හේතු වී තිබේ.
පසු අස්වනු තාක්ෂණ ආයතනයේ දත්තවලට අනුව, ශ්‍රී ලංකාවේ වගාකරන සියලුම ප්‍රභේදවල වාර්ෂික අඹ අස්වැන්න පළතුරු මිලියන 250ක් පමණ වේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 2023 සිට 2024 දක්වා අඹ කන්නය එම ප්‍රමාණය ඉක්මවා ඇති බවට වත්මන් දත්ත තහවුරු කර ඇති බවයි.
දිවයින පුරා අක්කර දහස් ගණනක අඹ වගා කෙරෙන අතර, විශේෂයෙන් අපනයනය සඳහා වගා කරන TEJC අඹ ප්‍රභේදයද මිල අඩුවීම හේතුවෙන් නිෂ්පාදනය අඩාළ විය හැකි බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart