Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞඛ්‍ය සේවා අංශයේ සේවකයන් විසින් සංවිධානය කර ඇති වැඩවර්ජනය හේතුවෙන්, රෝහල් මෙහෙයුම් සඳහා සහාය දැක්වීමට ත්‍රිවිධ හමුදාව යොදවා ඇති බව, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
වෛද්‍ය නොවන ක්ෂේත්‍ර 72ක සේවකයන් අද (16) උදෑසන 8.00 සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති පවසයි.
වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart