Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙම වසරේ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කරන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවන්නටද ඉඩකඩ පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවැසීය.
හිටපු ජනාධිපතිවරයා ඊයේ මෙම අදහස් පළකළේ ජනමාධ්‍යවේදීන් පිරිසක් හමුවේ අදහස් පළකරමිනි.
එහිදී මෙලෙස ජනමාධ්‍යවේදීන් සහ හිටපු ජනාධිපතිවරයා අතර අදහස් හුවමාරු විය.
ප්‍රශ්නය – අර පැත්තෙන් කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජාතික අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වෙනවා කියලා ?
පිළිතුර – එයා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා නේ.
ප්‍රශ්නය – එතකොට ඔබතුමන්ලාගේ ?
පිළිතුරු – නෑ අපි තාම එහෙම තීරණය කරලා නෑ නේ. සමහරවිට අපේ පක්ෂයෙන් ඉදිරිපත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart