January 14, 2024

ලබන සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටිවල සිල්ලර මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ.

ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රු.30 කින් සහ කිලෝග්‍රෑම් 01 පැකට්ටුවක මිල රු. 75කින් ඉහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය නිවේදනය කරයි.

42.31%
17.27%
32.76%