Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ක්රියාත්මක ප්රසිද්ධ නාමයක් යටතේ ක්රියාත්මක කුලී රථ සේවාවක රියදුරකු සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
මිරිහාන පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
වාර්තා වන ආකාරයට, පසුගිය දා අදාළ පුද්ගලයා පදවන ත්රිරෝද රථයට ගොඩ වූ පුද්ගලයකු ඔහුගේ ජංගම දුරකථනය හා මුදල් පසුම්බිය අමතක කර එහි දමා ගොස් ඇත.
පසුව කුලී රථ සේවය අමතා අදාළ රියදුරාගෙන් එම ජංගම දුරකථනය හා මුදල් පසුම්බිය පිළිබඳ විමසුව ද රියදුරා පවසා ඇත්තේ එවැන්නක් රථය තුළ නොතිබුණු බවයි.
ඒ අනුව, පොලිසියට සිදුකළ පැමිණිල්ලක් මත සොයාබැලීමේ දී කුලී රථ සේවයේ ත්රීරෝද රථ රියදුරු විසින් ජංගම දුරකථනය විකුණා ඇති බවත්, මුදල් පසුම්බියේ තිබූ බැංකු කාඩ් භාවිත කරමින් විවිධ ස්ථානයන්ගෙන් භාණ්ඩ මිලදී ගෙන ඇති බවත් අනාවරණයවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart