Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ඊයේ දින ගාල්ල බන්ධනාගාරයේ සැකකරුවකු meningitis(මොළේ උණ) රෝගය මත මියගිය බව තහවුරුවීම හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කිරීමට සෞඛ්‍ය නිර්දේශයන් අනුව පියවර ගෙන තිබේ.
ගාල්ල බන්ධනාගාරයට ගෙනඑනු ලබන නවක රැදවියන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමුකිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝග මත තීරණය කර ඇත.
සිරකරුවන්ට අමුත්තන් පෙන්වීමේ කටයුතු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව සිදුකිරීමට කටයුතු යොදා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart