January 4, 2024

ගණේමුල්ල සංජීව නමැති පාතාල නායකයාට අයත් යැයි කියන ටී 56 වර්ගයේ ගිනි අවියක් මැගසින් 04ක් මිලිමීටර් නවය ජීව උණ්ඩ 18ක් සොයාගෙන ඇත.

වත්තල ප්‍රසිද්ධ පාසලක ක්‍රිකට් පුහුණුකරුගේ, පාසැලේ පිහිටි ක්‍රීඩා කාමරයෙන් මෙම අවිය සහ උණ්ඩ සොයාගත බව පොලිසිය පවසයි.

සැකකාර ක්‍රිකට් පුහුණුකරුවා අත්අඩංගුවට ගෙන තිබේ.

42.31%
17.27%
32.76%