Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කාන්තාවන්ට හා ළමුන්ට සිදුවන අපරාධ වාර්තා කිරීම සදහා මහජන ආරක්ෂක අමාත්‍යංශය නව දුරකථන අංකයක් හදුන්වා දී තිබේ.
‘109’ නම් මෙම නව ක්ෂණික ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බව අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
2023 දෙසැම්බර් මාසයේදී, මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ටිරාන් අලස් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා ළමුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂයෙන් 2024 වසරේ ජනවාරි මාසයේදී නව දුරකථන අංකයක් හඳුන්වාදෙන බවයි.
ඒ අනුව, මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම හදුන්වාදීම සිදුකරන ලදී.
ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ලැබෙන ඇමතුම්වලට පිළිතුරු ලබාදීම සඳහා පොලිස් කාන්තාවන් පමණක් යෙදවීමට නියමිත බවද ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart