January 3, 2024

ආනයනික සහල් කිලෝ ග්‍රෑමයක් සඳහා  විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු:65 සිට රුපියල දක්වා අඩුකර ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එය ජනවාරි 21 වනදා දක්වා ක්‍රියාත්මක පරිදි නිකුත් කර තිබේ.

මේ අතර විදුලිය, ඛනිජ තෙල්, වරාය, ගුවන්තොටුපළ අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින්ද ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

42.31%
17.27%
32.76%