Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැලිගමදී පසුගියදා ඝාතනයට ලක් වූ උපපොලිස් පරීක්ෂක උපුල් චමින්දට වන්දි මුදලක් පිරිනමා තිබේ.
2023 දෙසැම්බර් 31 වැනිදා වැලිගම හෝටලයක් අසල සිදුකළ පොලිස් වැටලීමකදී, මෙම වෙඩි තැබීම සිදු වූ බව පොලිසිය පවසයි.
එහිදී ඝාතනයට ලක් වූ උපපොලිස් පරීක්ෂකවරයාගේ පවුල සදහා වන්දි මුදලක් ලෙස, රුපියල් මිලියන 4.2ක මුදලක් ලබා දී ඇත.
ඒ සදහා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්, රුපියල් මිලියන 2.5ක මුදලක් ද, ශ්‍රී ලංකා පොලිසිය විසින් රුපියල් මිලියන 1.7ක මුදලක් ද පරිත්‍යාග කර තිබේ.
මුදල් ප්රදානය කිරීමේ උත්සවය මහජන ආරක්ෂක අමැති ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart