January 2, 2024

ගායන ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වයට පත් අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව සිය දියණිය සමග ඡායාරූපගත කිරීමකට එක්ව ති⁣බේ.

කොළඹ -කොටුව දුම්රිය ස්ථානයේ දි ඔවුන් එම ඡායාරූපගත කිරීමට එක්ව තිබිණි.