Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෙනත් දේශපාලන පක්ෂවලට පනින අයට කිසිදු අනාගතයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
‘එහෙට මෙහෙට පනින අය’ට ඡන්දයකදී ජනතාව නිසි පිළිතුරු ලබාදෙනු ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා ඊයේ (01) පොළොන්නරුවේ පැවැති ජනමාධ්‍ය හමුවකට සහභාගිවෙමින් සඳහන් කර ඇත.
එසේ දේශපාලන පක්ෂවලට මාරුවූ දේශපාලනඥයන්ට අතීතයේ සිදුවුන දේ හොඳින්ම දැකගත හැකි බවත්, එම නිසා පැනිලි දේශපාලන ප්‍රතිපත්තියක් සමඟ රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළකට ගොස් අද රට පත්ව තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ යුතු බවත්, ඔහු පවසයි.
ශාන් විජේලාල් මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයට එක්වීම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හෙතෙම හෙතෙම මේ බව සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart