42.31%
17.27%
32.76%
January 1, 2024

ලොව සුප්‍රකට BBC Earthහි ‘Planet Earth’ වැඩසටහන් මාලාවේ එක් වැඩසහනකට ශ්‍රී ලංකාවේ වාසය කරන සත්ව විශේෂයක් පිළිබඳ තොරතුරු ඇතුළත් කර තිබේ.

‘Planet Earth’ වැඩසටහන් සඳහා ඇතුළත් වන්නේ පෘථිවියේ හමුවන වන ජීවීන් පිළිබඳ වාර්තා චිත්‍රපටයි.

ශ්‍රී ලංකාවේ වාසය කරන හැල කිඹුලන් පිළිබඳ මිනිත්තු පහක වීඩියෝ පටයක් තුළින් අවධානය යොමුකර ඇත්තේ අග්නිදිග හැල කිඹුලන් කෙරෙහිය.

හැල කිඹුලෝ සහ ගැට කිඹුලෝ යන දෙවර්ගයම ශ්‍රී ලංකාවේ වාසය කරති.

 

42.31%
17.27%
32.76%