Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපති හෝ මහමැතිවරණය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය යටතේ තරග කිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය අවධානය යොමු කර ඇත.
ඒ පිළිබඳව පක්ෂයේ සංවිධායකවරුන් බහුතරයක් හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන වෙත යෝජනා ඉදිරිපත් කර ඇති බව ශ්රීලනිප ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වනවිට එජනිසයේ මහලේකම් ධුරය පුරප්පාඩු වී ඇති අතර ඒ සඳහා සුදුස්සකු පත්කර ගැනීමට එම සන්ධානයට අයත් පක්ෂ නායකයන් කටයුතු කරමින් සිටින බවද එම ආරංචි මාර්ග සඳහන් කර ඇත.
ශ්රීලනිපයෙන් හා එජනිසයෙන් ඉවත්ව වෙනත් පක්ෂ වෙත ගිය ක්රියාකාරීන්ට ද එජනිසයෙන් ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීමට ඉඩ ලබාදීමට ද තීරණය වී තිබේ.
ඒ අනුව, ලබන ජනවාරි 08 දා ශ්රී ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීම පැවැත්වීමටත් එහිදී මේ සම්බන්ධයෙන් විශේෂ තීන්දුවලට එළැඹීමටත් නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart