December 30, 2023

වැට් බදු ඉහළ නැංවීමට සමගාමීව 2024 ජනවාරි මාසයේ සිට ජල ගාස්තු 3% කින් වැඩි කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

2024 ජනවාරි 01වැනිදා සිට රජය විසින් වැට් බද්ද 18% දක්වා ඉහළ දමා ඇති අතර, ජල සැපැයුමද ඊට ඇතුළත් කර ඇත.

42.31%
17.27%
32.76%