Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ලබන වසරේ තැපැල් ගාස්තු සංශෝධනය කිරීමට අවධානය යොමුව ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි දෙපාර්තමේන්තුව පවසයි.
ඊට අදාළ මූලික සාකච්ඡා වටය මේ වනවිට ආරම්භ වී තිබේ.
මෙම ගාස්තු සංශෝධනය සහ 2024 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන වැට් බදු සංශෝධනය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart