December 30, 2023

මෙහි දැක්වෙන මූලික පරාමිතීන් සහිතව මීට සුළු වෙලාවකට පෙර ඉන්දියන් සාගරයේ භූමිකම්පාවක් සිදුවී ඇත.

මේ සම්බන්ධයෙන් ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දිවයින වටා වෙරළ ආසන්නයේ සහ අවට වෙසෙන ජනතාවට ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දෙනු ලැබේ.

 

42.31%
17.27%
32.76%