Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගෙවීයන වසර තුළ ලෝක ජනගහණය මිලියන 75කින් වර්ධනය වී ඇති අතර, 2024 අලුත් අවුරුද්ද උදාවන දිනයේදී එය බිලියන 08 ඉක්මවූ සීමාවක පවතිනු ඇතැයි බ්‍රහස්පතින්දා එක්සත් ජනපද සංගණන කාර්යාංශය නිකුත් කර ඇති සංඛ්‍යාලේඛනවල සඳහන් වේ.
කෙසේවෙතත් පසුගිය වසරේ ලෝකයේ ජනගහණය වර්ධන වේගය සියයට 01ට වඩා අඩුව ඇත.
සංගණන කාර්යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2024 ආරම්භයේදී ලොව පුරා සෑම තත්පරයකටම උපත් 4.3ක් සහ මරණ දෙකක් අපේක්ෂා කෙරේ.
පසුගිය වසරේ එක්සත් ජනපදයේ ජනගහණ වර්ධන වේගය සියයට 0.53ක් ලෙස ලෝක ව්‍යාප්ත අගයෙන් අඩක් පමණ විය.
මේ අතර, පසුගිය වසරේදී එක්සත් ජනපදයේ මිලියන 1.7ක නව ජනගහණයතාවක් එක්වී ඇති අතර, අලුත් අවුරුදු දිනයේ දී එරට ජනගහණය මිලියන 335.8ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එමෙන්ම 2024 වසර ආරම්භයේදී, එක්සත් ජනපදය සෑම තත්පර නවයකටම එක් උපතක් සහ තත්පර 9.5කට වරක් එක් මරණයක් අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart