Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුක්තිය මෙහෙයුම යටතේ දෙමටගොඩ ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණය පෙරේදා (27) වැටලූ අවස්ථාවේදී පොලිස් සැරයන්වරයකුගේ හිසට ගලකින් පහරදී පළායෑමට තැත්කළ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඇතුළු
53 දෙනෙක් දෙමටගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී තුවාල ලද සමරජීව නමැති පොලිස් සැරයන්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
සැරයන්වරයාට තුවාල කළ ජාවාරම්කරු වන ‘මාලිගාවත්තේ අසිත’ නමැත්තා සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජීව බෝම්බයක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 11,500ක්ද පොලිස් බාරයට ගෙන ඇත.
දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්රමුඛ විවිධ ශ්‍රේණිවලට අයත් නිලධාරීන් සහ නිලධාරිනියන් 42ක ගෙන් සමන්විත පිරිසක් ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණය වැටළීමත් සමගම, සැකකරු එයින් පිටව යෑම සඳහා පැමිණීමේදී තුවාල ලද සැරයන්වරයා සැකකරුට නැවතීමට කළ සංඥාවට අවනත නොවී පළායෑමේ දී, සැරයන්වරයා ඔහු පසුපස හඹා ගොස් අල්ලා ගැනීමේ දී වූ පොර බැඳීමත් සමගම දෙදෙනාම බිම වැටී ඇති අතර, එම අවස්ථාවේදී සැකකරු සැරයන්වරයාට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබූ බව පොලිසිය කියයි.
ඒ සමගම එම ස්ථානයට ළඟා වූ සෙසු නිලධාරින් දැඩි පරිශ්‍රමයක් දරා සැකකරු මෙල්ල කර අත්අඩංගුවට ගෙන ඇත.
(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart