Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් අද (27) හමු වී තිබේ.
එහිදී උතුර සහ නැගෙනහිර පළාත්වලට අදාළ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කළ බව ඇපල්ටන් ප්‍රකාශ කරයි.
නවසීලන්තය සහ ශ්‍රී ලංකාව යන දෙරට සමාජ සහජීවනය සහ ව්‍යවස්ථාමය විධිවිධාන සඳහා අනුගමනය කරන ප්‍රවේශයන් සහ දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ විෂය පථය පිළිබඳ ද ඔවුන් දෙදෙනා මෙහිදී සාකච්ඡා කර ඇත.
මහ කොමසාරිස්වරයාගේ මෙම සංචාරය පැමිණෙන්නේ ඔහුගේ ශ්‍රී ලංකාවේ තනතුර අවසන් වීමට සති දෙකකට පෙරය.
රජයේ ඇමැතිවරුන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමඟ ද ඔහු එවැනි රැස්වීම් මාලාවක් පවත්වා තිබිණි.
මයිකල් ඇපල්ටන්ගේ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස්වරයා ලෙස වන සිය ධුර කාලය 2024 ජනවාරි පළමු සතියෙන් අවසන් වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart