![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/WhatsApp-Image-2025-02-12-at-8.23.48-AM-320x320.jpeg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර තිලක් රත්නායක මාවතේ ගස් දෙකක් කඩාවැටිමෙන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර, එම ස්ථානයේ නවතා තිබූ වාහන 07කටද දැඩි අලාභහානී සිදුව තිබේ.
දහවල් කාලයේ එකිනෙකට යාබඳව පිහිටි බෝ ගසක් හා සපු ගසක් කඩාවැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලද දෙදෙනකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
මහනුවර මූලස්ථාන පොලිසිය, නාගරික ගිනි නිවන ඒකකය, යුද හමුදාව හා නගර සභාව එක්ව කඩාවැටුණු ගස් ඉවත් කිරීමේ කටයුතු සිදුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart