Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රවීණ නළු රෙක්ස් කොඩිප්පිලිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පවුලේ ඥාතීන් විසින් කලාකරුවන් හට අවස්ථාවක් ලබානොදෙන බවට කටකතාවක් මේ වනවිට සමාජමාධ්‍ය හරහා ප්‍රචාරයවන බවත්, එම කටකතාව සත්‍ය නොවන බවත්, ජනප්‍රිය නළු රන්ජන් රාමනායක සඳහන් කරයි.
ඔහු අසනීපව සිටි අවසාන කාලයේ කලාකරුවන් ඔහු ගැන නොබැලු නිසා ඥාතීන් ඔවුන්ට දේහයට අවසන් ගෞරව දැක්වීමට ඉඩනොදෙන බවට කටකතා පැතිරී තිබුණද, ඔහුගේ මරණය සිදු වූයේ අසනීප තත්ත්වයක් හේතුවෙන් නොවන බවත්, එම මරණය හදිසි මරණයක් බවත්, ඔහු පවසයි.
මෙසේ පැතිරී යන කටකතා සම්බන්ධයෙන් තමා ඇතුළු පවුලේ ඥාතීන් කිසිවෙක් නොදන්නා බව රෙක්ස් කොඩිප්පිලිගේ දියණියද සඳහන් කරයි.
එමෙන්ම තම පවුලේ ඥාතීන් කිසිවෙක් කලාකරුවන්ට එසේ පවසා නොමැති බවත්, සිය පියාණන් මිය ගියේ අසනීප තත්ත්වයකින් නොව නින්දේදීම බවත්, ඇය සඳහන් කරයි.
එසේම රෙක්ස් කොඩිප්පිලිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට සියලුදෙනාටම තමා ආරාධනා කරන බවද ඇය වැඩිදුරටත් පවසයි.
මීට අදාළ ප්‍රකාශය පහත දිගුවෙන් නැරඹිය හැකිය.
https://www.facebook.com/watch/live/?mibextid=Jwwqyc&ref=watch_permalink&v=692514423027048
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart