Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශයන්හි සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම්වල නිරත අපරාධකරුවන් 30 දෙනකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීමේ විශේෂ මෙහෙයුමක් ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පවසයි.
ඩුබායිහි සිට ක්‍රියාත්මක වන පාතාල සාමාජිකයන් 29 දෙනකු සහ ප්‍රංශයේ එක් අයකු සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තා රජයට ලැබී ඇති බව ඇමැතිවරයා සඳහන් කරයි.
කිරිඳිවැල ප්‍රදේශයේ පැවැති උත්සවයකදී ඇමැතිවරයා මෙම ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රකාශ කර ඇත්තේ, ඔවුන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සඳහා අදාළ රටවල් සමඟ පවතින සාකච්ඡා පවත්වන බව සනාථ කරමින්ය.
එමෙන්ම දීපව්‍යාප්ත ‘යුක්තිය’ මෙහෙයුම සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු පවසන්නේ , එම මෙහෙයුම නතර කිරීමට තීරණයක් නොමැති බවත්, එය අඛණ්ඩව සිදුකරන බවත්ය.
”‘යුක්තියට විරෝධතා එන්නේ එහි ඉදිරි ගමනට බාධා කරන අයගෙනුයි. ඉදිරි මාස හය ඇතුළත රට තුළ පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන්ම නැවැත්වීම අපේ අරමුණයි. සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දැමීමේදී එය අභියෝගාත්මක විය හැකි නමුත්, පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ශක්තිමත් ක්‍රියාමාර්ග ගැනීමට අපි කැපවී සිටිනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart