December 26, 2023

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මේ වනවිට ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ, ප්‍රමිතියෙන් තොර Human Immunoglobulin ඖෂධ මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අද පෙරවරුවේ ඇමැතිවරයාගේ කොළඹ පිහිටි නිවසට පැමිණි බවයි.

42.31%
17.27%
32.76%