
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමා විසින් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමන්ගේ තනතුරු නාමය වැරදි ලෙස උච්ඡාරණය කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පිනී විනූ සිරිවර්ධන සමාව ඉල්ලා ඇත.
පෞද්ගලික රුපවාහිනී නාලිකාවක වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටින අතරතුර ඇය අගරදගුරු හිමියන් පිළිබඳව කරන ලද ප්රකාශයකදී තනතුරු නාමය වැරදි ලෙස උච්ඡාරණය කළාය.
ඊට අදාළ වීඩියෝව සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වීමත් සමග විනූ සිරිවර්ධනට දැඩි විරෝධයක් එල්ල විය.
කෙසේවෙතත් ඉතා ඉක්මණින් සිය වරද නිවැරදි කරමින්, සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පටයක් නිකුත් කර ඇති විනූ සිරිවර්ධන, තමා අතින් සිදුවූ වරද සම්බන්ධයෙන් අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමන්ගෙන් මෙන්ම කිතුණු ප්රජාවගෙන්ද සමාව ඉල්ලා ඇත.
අදාළ වීඩියෝ පටය පහතින් ;
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart