Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ නිවාස සංකීර්ණවල නිවාස අයිතිය සින්නක්කර ඔප්පු මගින් පුරවැසියන් වෙත පැවරීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබේ.
ඒ අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඒ සදහා කඩිනම් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.
පවතින අභියෝගවලට විසඳුම් ලබාදී පැහැදිලි එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා අදාළ රේඛීය ආයතන නිලධාරීන් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඉදිරි සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බවද හෙතෙම පවසයි.
ජනාධිපති වික්‍රමසිංහගේ නියෝගයට අනුව 2024දී නිවාස 8,351කට සින්නක්කර ඔප්පු ප්රදානය කිරීම අරමුණ වී ඇති අතර ඉඩම් අයිතිය, නිෂ්කාශන, සහතික, ඇපකර සහ නිර්දේශ පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart