Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුඩා පරිමාණ බලාගාර හරහා න්‍යෂ්ටික බලය ශ්‍රී ලංකාවේ බලශක්ති සැපයුමට සම්බන්ධ කිරීමේ හැකියාව ඇති බව මෙරට රුසියානු තානාපති ලෙවන් එස්. ධගාරියන් පෙන්වා දෙයි.
ඒ අනුව මූලිකව මෙගාවොට් 110ක “පාවෙන හෝ ගොඩබිම පදනම් වූ” න්‍යෂ්ටික බලාගාරයක් ස්ථාපිත කිරීමට හැකි බව ඔහු සදහන් කර ඇත.
එය ශ්‍රී ලංකාවේ දැනට පවතින ගල් අඟුරු සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ට වටිනා විකල්පයක් වනු ඇති බවට ඔහු විශ්වාසය පළ කර තිබේ.
ශ්‍රී ලංකාව සමග සාර්ථක න්‍යෂ්ටික හවුල්කාරිත්වයන් ගොඩනගාගැනීමට රුසියාවේ ඇති කැමැත්ත අවධාරණය කර ඇති තානාපතිවරයා ඒ පිළිබද අවසන් තීරණය ශ්‍රී ලංකා රජය මත රදා පවතින බව ද සදහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart