Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය පේදුරුතුඩුව රෝහලේ තබා තිබූ කොන්ඩම් 600ක් සමග වූ විශේෂ පෙට්ටිය හොරුන් ගෙන ගොස් ඇතැයි එම රෝහලේ වෛද්‍යවරුන් පෙරේදා (20) පොලිසියට ප්‍රකාශ කර තිබේ.
සමාජ රෝග වැළැක්වීමටත් ඒඩ්ස් රෝගයෙන් ආරක්ෂාවවීම සඳහාත් මෙම කොන්ඩම් පෙට්ටිය සහන සැලසීමක් ලෙස ලෝක එඩ්ස් දිනය යෙදී තිබූ දෙසැම්බර් මස 01 වැනිදා පේදුරුතුඩුව රෝහලේ ස්ථාපිත කොට ඇත.
යාපනය ශික්ෂණ රෝහලේ සංකල්පයක් මත යාපනයේ සෑම රෝහලකටම මෙවැනි කොන්ඩම් අඩංගු කළ විශේෂ පෙට්ටි ලබා දී තිබූ අතර, ඉන් අවශ්‍ය අයකුට කොන්ඩමයක් නොමිලේ ලබාගැනීමට පහසුකම් සලසා දී ඇති බව වෛද්‍යවරු ප්‍රකාශ කරති.
මෙම අතරවාරයේ කිසියම් කෙනෙකු විසින් මුළු කොන්ඩම් පෙට්ටියම සොරාගෙන ගොස් තිබේ.
පේදුරුතුඩුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart