Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා X සමාජ මාධ්‍ය වේදිකාව භාවිත කරන්නන් දහස් ගණනක් එම වෙබ් අඩවිය පිළිබඳ ගැටලු වාර්තාකර තිබේ.
ඩවුන්ඩිටෙක්ටර් අධීක්ෂණ වෙබ් අඩවියට අනුව හොංකොං වේලාවෙන් අද පස්වරු 1:38 වනවිට ලැබී තිබූ වාර්තාවලින් 70%ක් පමණ X සමාජ මාධ්‍ය වේදිකාවට අදාළ යෙදුම පිළිබඳ ගැටලුය.
කලින් ට්විටර් ලෙස හැඳින්වූ එලෝන් මස්ක් හිමිකාරීත්වය දරන X සමාජ මාධ්‍ය වේදිකාවේ ඇණහිටීමට හේතුව මෙතෙක් හෙළිවී නොමැත.
මීටපෙර TweetDeck ලෙස හැඳින්වූ X Proහි ද එවැනිම ගැටලුවලටද පරිශීලකයින් මුහුණ දී ඇත්තේ “පළ කිරීම් සඳහා රැඳීසිටින්න” යනුවෙන් වන පණිවිඩයක් සමඟිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart