Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උත්සව සමයට සමගාමීව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිසිය නිවේදනය කරයි.
නත්තල් දිනය නිමිත්තෙන් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.
නත්තල් දේව මෙහෙයන්ට සහභාගි වන පුද්ගලයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, මහජනතාවගේ ආරක්ෂාව සඳහා ප්‍රධාන මාර්ගවල රථවාහන පොලිසිය යොදවා ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
මෝටර් රථ මාර්ග නීති කඩකිරීම් මෙන්ම මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම ඇතුළු අනෙකුත් අපරාධ සම්බන්ධයෙන් සැකපිට රථවාහන පරීක්ෂා කිරීමට රථවාහන පොලිසියට නියෝග නිකුත් කර තිබේ.
අලුත් අවුරුදු උදාව වෙනුවෙන් පෞද්ගලික උත්සව සංවිධානය කෙරෙන අතර, ඒ සදහා පැමිණෙන පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කළ යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart