Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තොරතුරු තාක්ෂණය ආශ්රිත රැකියා සොයා තායිලන්තය බලා පිටත් වූ ශ්රී ලාංකිකයන් 56 දෙනකු මියන්මාරයේ දී ත්රස්තවාදීන්ගේ ග්රහණයට ලක්ව තිබේ.
ඔවුන්ව නිදහස් කර ගැනීම සදහා ත්රස්තවාදී කණ්ඩායම විසින් එක් පුද්ගලයෙකුට ඇමෙරිකානු ඩොලර් 8000ක් ඉල්ලා සිටින අතර, ඔවුන්ට අමානුෂීය ලෙස සලකන බවටද වාර්’තා වේ.
එම ශ්රී ලාංකිකයන් 56දෙනා මුදාගැනීම සඳහා මියන්මාර බලධාරීන් සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව සිරකරගෙන සිටි ශ්රී ලාංකිකයින් 32 දෙනෙකු මුදාගැනීමට හැකි වූ බව එරට ශ්රී ලංකා තානාපති ජනක බණ්ඩාර පවසයි.
ඉතිරි ශ්රී ලාංකිකයන් පිරිස මුදාගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.
මෙවැනි තත්ත්වයන් මත නීති විරෝධී වීසා මගින් මියන්මාරයට හෝ තායිලන්තයට ඇතුළුවීමට උත්සාහ කිරීමෙන් වළකින ලෙස ඔහු ශ්රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart