Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව ජාතික හැඳුනුම්පතක් හෝ හැඳුනුම්පතක අනුපිටපතක් ලබා ගැනීම සදහා ඉල්ලුම් කරන පුද්ගලයකුගෙන් ඩිජිටල් ඡායාරූප පිටපත් ලබාගැනීම සදහා ලියාපදිංචි ඡායාරූප ශිල්පියකු විසින් අයකළ යුතු උපරිම ගාස්තුව රුපියල් 400ක් ලෙස ඉහළ නංවා ඇත.
මේ පිළිබඳව දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබේ.
මීට පෙර මේ සදහා අය කරන ලද උපරිම ගාස්තුව ලෙස සදහන් වුයේ, රුපියල් 150කි.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්’තමේන්තුවේ e-photo studio මෘදුකාංග පද්ධතියට ඩිජිටල් ඡායාරූප උඩුගත කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම මෙම වෙනසෙහි අරමුණ බව අමාත්‍යංශය සදහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart